සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිනර පුර පසළොස්වක පෝය අදයි

    සැප්තැම්බර් 17, 2024

    බිනර පුර පසළොස්වක පෝය දිනයේ සුවිශේෂීත්වය වනුයේ මෙහෙණි සසුනේ ආරම්භය අදවන් දිනයක සිදුවීමයි.

    ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

    තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු විය. බිනර පුර පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමත්හු ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya