සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ ආයෝජන අපනයන සැකසුම් කලාප දෙකක්

    සැප්තැම්බර් 15, 2024

    උතුරු පළාතේ ඉදිකිරීමට නියමිතව තිබූ කන්කසන්තුරේ,පරන්තන් සහ මාන්කුලම් අපනයන සැකසුම් කලාප අතුරින් කන්කසන්තුරේ සහ පරන්තන් යන අපනයන සැකසුම් කලාප ද්විත්වය විවෘත කිරීම පසුගියදාඉආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    උතුරු පළාත තුළ මෙම අපනයන සංවර්ධන කලාප ඉදිකිරීම තුළින් ඍජුව සහ වක්‍රව එම ප්‍රදේශ වල ජනතාවගේ ජනජීවිත වඩාත් සුබදායී වනු ඇති අතර සමස්තයක් ලෙස රටේ ආර්ථික වර්ධනයට ද ඉදිරියේදී ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya