ශිෂ්‍යත්ව විභාගය හෙට (15) උදෑසන 9.30 සිට 12.15 දක්වා පැවැත්වෙන අතර එම කාලසීමාව තුළ දී දරුවන්ට කිසිදු බාධා කිරීමක් සිදු නොවන අයුරින් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
හෙට පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට බාධාවන අයුරින් ප්රචාරක කටයුතු සිදු නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා සිටියි. අද(14) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.