ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගල ආදායම් බදු ව්‍යුහය සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    සැප්තැම්බර් 14, 2024

    බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ, 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු (PIT) ව්‍යුහය සඳහා සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    2023 වසරේ මුල් භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණවලින් වඩාත් පීඩාවට පත් වූවන්ට සහන සලසන අතරම මූල්‍ය වගකීම් පවත්වා ගැනීම මෙම බදු ගැලපීම් සිදු කිරීමේ අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya