ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වසා තැබීම සම්බන්ධයෙන් නිවේදනය

    සැප්තැම්බර් 14, 2024

    2024.09.20 දින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


    ඒ අනුව යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය 2024.09.20 වන අවස්ථාවලදී ජනාධිපතිවරෙණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භකරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තුගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.


    එම නිවේදනය පහත දැක් වේ.

    122

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya