ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සිරකරු දිනය වෙනුවෙන් දුම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 12කට පොදු සමාව

    සැප්තැම්බර් 13, 2024

    ඊයේ (12) දිනට යෙදුණු ජාතික සිරකරු දිනය වෙනුවෙන් පල්ලකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ රැදවියන් 12 දෙනෙකු පොදු සමාව ලබා ඊයේ (12) පිටව ගියහ.

    ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ බන්ධනාගාරගත රැදවියන්ට මෙම පොදු නිදහස හිමිවිය.
    මෙම දිනයට සමගාමීව සිරකරුවන්ගේ සුවදුක් විමසීම සඳහා ඥාතීන්ටද මෙදින අවස්ථාව ලැබිණී.
    සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් වන හසිත ගුණතිලක සහ රංගන පෙරේරා යන මහත්වරුන් සහ ප්‍රධාන ජේලර් ඩබ්ලියු.ඒ.කේ.අරවින්ද මහතාගේ අධීක්ෂණය යටතේ පොදු සමාව ලැබුණු රැඳවුවන් නිදහස ලබා පිටව ගිය බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya