ඒ අනුව නොවැම්බර් 25 දා සිට දෙසැම්බර් 20 දක්වා විභාගය පැවැත් වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(13) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
2024 අ.පො.ස උසස් පෙළ විභාගය නොවැම්බර් 25 දා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විභගා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.