දේශීය වෙදකමේ වැදගත්කම හා එදිනෙදා භාවිතයට ගතහැකි දේශීය අත් බෙහෙත් හා සියලු රෝග සඳහා උපදෙස් සේවාවන් පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී විස්තර කෙරෙනු ඇත.
බස්නාහිර පළාත් සභාව සහ කැලණිය ආයුර්වේද සංරක්ෂණ සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය මහජනතාවට ඇරයුම් කරයි.