අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වෙයි

    පෙබරවාරි 27, 2024

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්  පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී  උද්දික ප්‍රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ  නියෝජ්‍ය  මහලේකම්  චමින්ද කුලරත්න මහතා වෙත අද (27) භාර දී තිබේ.

    මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ අසුන හිස්ව ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya