අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රහලෝකාගාරය අද සිට මාර්තු 12 දක්වා වසා තැබෙයි

    පෙබරවාරි 27, 2024

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය අද(27) සිට මාර්තු 12 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.


    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශන අවලංගු කිරීමට සිදුව ඇත.
    මේ හේතුවෙන් මහජනතාව පත් වන අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya