ඒ අනුව, නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් , වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ් හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, නීතිඥ මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්රිය හේරත්, (ආචාර්ය) හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කොට තිබේ.