නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

    පෙබරවාරි 09, 2024

    සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.10 (සෙනසුරාදා) දින මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි. ‍

     

    මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya