අදට යෙදෙන 76වන නිදහස් සැමරුම වෙනුවෙන් ප.ණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කරයි.
අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ නිදහස් දින පණිවිඩය පහත දැක් වේ.
ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය පුනර්ජීවනය හා නිෂ්පාදන ආර්ථිකයක් කරා වූ ක්‍රියාමාර්ග ගණනාවකට එළැඹෙමින් එම දුෂ්කර කඩඉම් අප පසු කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.