නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස දිවයිනට සැපත් වේ

    පෙබරවාරි 03, 2024

    ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා තායිලන්තයේ අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ( Srettha Thavisin) මහතා , නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි යන මහත්වරු ඇතුළු දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට ළඟා වූ අතර අග්‍රාමාත්‍යවරයා විසින් එම දූත පිරිස පිළිගනු ලැබීය.


    තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය ගුවන් යානයෙන් බැස , කටුනායක ගුවන් තොටුපොළ රන් සමරු පොතේ ( Golden Book ) සටහනක්ද තැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya