මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්රමාණයම ඒ ආකාරයට උත්තර පත්ර පරීක්ෂා කරන ප්රධාන පරීක්ෂකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ගෙවීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
අ.පො.ස. උසස් පෙළ උත්තර පත්ර සමීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.