ඉන් අනතුරුව තායිලන්ත පාර්ශ්වය ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුළත් කරමින් සකස් කර ඇති ගුවන් සේවා ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාවය ලැබී තිබේ.
ඒ අනුව දෙරට අතර යෝජිත ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.