මේ වන විට එම ආයතනය පොදු සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇති අතර , ඒහි මූලික ප්‍රාග්ධනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.
ඒ් අනුව ,ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම පිණිස මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාතය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.