නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ICC ක්‍රිකට් තහනම ඉවතට

    ජනවාරි 29, 2024

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය හිමි වී තිබේ.



    ICC වෙතින් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් ළඟදීම සිදුකරනු ඇති බව, සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටී.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය වසරේ නොවැම්බර් මස 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගනු ලැබිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya