කටුවන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ තේ වඟාව සිදුකරන කුඩා තේවතු හිමියන් 16 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 1.2 ක් වැයකර තේ වගාවන් සඳහා ජලය පොම්ප කිරීමට අවශ්ය ජල මෝටර් ලබා දීම ඊයේ(25) දින කෘෂිකර්ම හා වැවිළි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා අමාත්ය එච්. ඩබ්. ගුණසේන මහතා සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගි විය.