එම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ.