නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි ප්‍රතිලාභ හිමි වූ වැඩිහිටි, ආබාධිත ඇතුළු ආයතනගත පුද්ගලයන් 16,000කට මාසිකව රුපියල් 2,000ක දීමනාවක්

    ජනවාරි 23, 2024

    ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පිරිදි සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබු ආයතනගත පුද්ගලයින් 16146 ක් වෙත රුපියල් 2,000ක මාසික දීමනාවක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුවම පිරිවෙන්වල වැඩසිටින හිමිවරුන්, ළමා නිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාසවල සිටින අබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවේ. දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් අදාළ ගෙවීම් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya