නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔන්ලයින් පනත් කෙටුම්පත් විවාදය අද පැවැත්වීම සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    ජනවාරි 23, 2024

    මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කීයවීමේ විවාදය අද පැවැත්වීම සම්බන්ධයෙන් වු යෝජනාව වැඩි ජන්ද 33කින් සම්මත විය.

    ඊට පක්ෂව ඡන්ද 83 ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 50 ක් ලැබුනි.විවාදය අද පැවැත්වීම සුදුසු නොවන බවට විපක්‍ෂය අදහස් දැක්වීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම ජන්ද විමසීම සිදුකෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya