එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද හෙතම සඳහන් කළේය.
පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.
පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.ඊයේ(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය.