දිවයිනේසෙසුප්රදේශවලප.ව. 2.00 න්පමණපසුතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක. බස්නාහිර,සබරගමුවසහ වයඹ පළාත්වලඇතැම් ස්ථානවල මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.