කෘෂි විද්‍යාව දෙවන පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වී ඇති බවට ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
කෙසේවෙතත් සිදුකරන ලද විමර්ශනයේ දී එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවට පළවූ තොරතුරු තහවුරු වන කරුණු අනාවරණය වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ එම නිවේදනය පහත දැක් වේ