මෙම චක්‍රලේඛයට අනූව දැනට රාජ්‍ය සේවකයින්ට ගෙවන ජීවන වියදම් දීමනාව වන රුපියල් 7800 ට 2024 අයවැය යෝජනාව අනූව වැඩි කරන ලද ජීවන වියදම් දීමනාව වන රුපියල් 10,000න් 50%ක් වන රුපියල් 5000ක් එකතු කර රුපියල් 12800ක මුදලක් ජනවාරි මස සිට ගෙවනු ලබයි.
අප්‍රේල් මාසයේ සිට වැඩිකරන ලද ජීවන වියදම් දීමනාවෙන් ඉතිරි 50% වන රුපියල් 5000 හිමිවන බවද, ඒ අනූව රුපියල් 17,800 ක ජීවන වියදම් දීමනාවක් අප්‍රේල් සිට ගෙවනු ලබයි.
2024 ජනවාරි සිට මාර්තු දක්වා හිඟ ජීවන වියදම් දීමනාව 2025 වසරේ අනවාරි සිට මාර්තු තෙක් රුපියල් 5000 බැගින් ගෙවා අවසන් කරනු ඇත.