ඒ අනුව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන දෙවැනි මට්ටමේ නිවේදනයක් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ,හගුරන්කෙත සහ නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර ඇත.
එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ,බදුල්ල, ලුනුගල , ඇල්ල , හාලි ඇල , ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , බුලත්සිංහල , මතුගම , මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල , දෙහිඹ්විට , යටියන්තොට , දැරණියගල, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට , උකුවෙල , මාතර දිස්ත්‍රික්කයේ කොටපොල , පිටබැද්දර , මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල , රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ , බලන්ගොඩ ,ඇහැලියගොඩ ප්‍රදේශවලට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන දෙවන මට්ටමේ නිවේදනයක් නිකුත් කර තිබේ .