කෘතියේ අන්තර්ගතය පැහැදිලි කිරීම ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව එහි මුල්පිටපත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වන ලදි.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක්’ කෘතිය ජනගත කිරීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෘතියේ අන්තර්ගතය පැහැදිලි කිරීම ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කිරීමෙන් අනතුරුව එහි මුල්පිටපත කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වන ලදි.