එසේම මෙම මුහුදු ප්‍රදේශවලවල සුළඟේ වේගය ක්ෂණිව පැයට කිලෝමීටර් 70-80 දක්වා වර්ධනය විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටී.
මේ සම්බන්ධයෙන් නාවික කටයුතු යෙදෙන පිරිස් සහ ධීවර කර්මාන්තයේ නිරත පිරිස් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.