ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘2024 අය වැය ආර්ථික විද්‍යාත්මක හෝරාවක්’ කෘතිය අද (10) සවස 4.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජන ගත කිරීමට නියමිතය.