මේ සම්බන්ධයෙන් සියලුම විදුහල්පතිවරුන් වෙත සහ දෙමව්පියන් වෙත උපදෙස් ලබා දී තිබේ. එහෙත් එම උපදෙස්වලට පටහැනි ලෙස විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති ඇතැම් පාසල් තුළ විභාග අපේක්ෂකයින්ට බාධාවන ආකාරයේ අධික ශබ්ද නැගෙන විවිධ ක්‍රියාකාරකම් සිදු කෙරන බවට විවිධ ප්‍රදේශ වලින් පැමිණිලි ලැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසයි.
ඒවැනි ක්‍රියාකාරම් විදුහල් ආශ්‍රිතව සිදු නොකරන ලෙස විභාග කොමසාරිස්වරයා සියලු විදුහල්පතිවරුන්ට අවධාරණය කරයි