නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර අවසන් වීමට ෙපර නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු

    ජනවාරි 07, 2024

    මේ වසර අවසන්වීමට පෙර තම අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචිකරුවන්ගෙන් 50%ක පිරිසකට හිමිකම් ඔප්පු  ලබාදීමට හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පවසයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.පලමු අදියර යටතේ 50%ක පිරිසකට හිමිකම් ඔප්පු ලැබෙන අතර අයෙක් පිරිසගේ නෛතික ගැටලු නිරාකරණයෙන් පසුව ලබන වසරේ දී හිමිකම් ලබාදීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍යවරයා තමා වෙත උපදෙස් ලබා දී ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත්  සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya