නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 6-9 දරු­වන්ට සරම්ප අම­තර එන්නත් මාත්‍රාව ලබාදීමේ ජාතික වැඩ­ස­ට­හන අද (06) ඇරඹේ

    ජනවාරි 06, 2024

    යස මාස 6ත් 9ත් අතර දරුවන් සඳහා මාස 6ත් 9ත් අතර දරුවන්ට සරම්ප අමතර එන්නත් මාත්‍රාවක් දීමේ ජාතික වැඩසටහන අද (6) ආරම්භ කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවෙති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව ඊයේ (5) ප්‍රකාශ කළේය. ඒ අනුව පළමු අදියර යටතේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල, කල්මුණේ කලාපය තුළ විශේෂ සායන 1,600ක් තුළ අතිරේක සරම්ප මාත්‍රාව දෙන බවත්, දෙවැනි අදියර යටතේ තුන්වැනි සතියේදී නැවතත් මේ වැඩසටහන ක්‍රියාවට නංවන  බව සෞඛ්‍ය ලේකම්වරයා

    පැවසීය 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya