තවද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පතද බා ගත කර හැකිය.
TIN Certificate ලබා ගැනීමට කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් සේවාවක් ලබා ගැනීමට නොහැකි නම් කිසි ම හේතුවක් මත තමන්ගේ පෞද්ගලික තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබා නොදෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි