ඒ අනුව 09 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික සමඟිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම, ජාතික ජල ශාස්ත්රීය පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්රයේ සඳහන් නියෝග සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.