නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සීනි සමාගම කිසිසේත්ම පෞද්ගලීකරණය කිරීමට අවශතාවයක් නෑ - රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා

    ජනවාරි 03, 2024

    ලංකා සීනි සමාගම  කිසිසේත්ම පෞද්ගලීකරණය කිරීමට අවශතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

    ඒ් මහතා මේ බව පැවසුවේ ,පසුගියදා(01) පැවති, ලංකා සීනි සමාගම පැල්වත්ත ඒකකය නැවත ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනට සමගාමීව ප්‍රතිසංස්කරණය කරන ලද නවීන පහසුකම් වලින් සමන්විත මානව සම්පත් පරිපාලන කාර්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    පසුගිය දිනවල මිලියන 1.24ක් ලංකා සීනි සමාගම භාණ්ඩාගාරයට ලබා දුන්බව කී රාජ්‍ය අමාත්‍යවරයා  සුළු පරිපාලනමය සහ ඔනෑම ස්ථානයක වැඩ කිරීමේදි සාමාන්‍යයෙන් ඇතිවන ගැටළු කිහිපයක් ඇති බවත් ඒ් සඳහා පරීක්ෂණ පවත්වන බවද කීය.

    මෙම වසරේ සම්පූර්ණ කලයුතු ඉලක්කයන් කණ්ඩායමට දී ඇති බවත් කැපවීමේන් වැඩ කරන සෙවකයන්ට ඔවුන්ගේ කැපවීමට සාපේක්ෂව රටට ලැබෙන ලාබය මෙන්ම පෙරලා එම සේවයන්ට පහසුකම් ලබා දීමටත් මෙම වසරේ අරමුණු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya