රටට අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට පැවරි ඇති ජාතික වගකීමත් විදුලිය සැපයීම සම්බන්ධව සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් 2023 දෙසැම්බර් මස 18 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයත් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ .
එසේම අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් සඳහා අදාළ සේවකයාගේ දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණිය හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව නිවාඩු ලබාගත හැකි බවද ඒම ලිපිවේ සඳහන් වැඩිදුරටත් සඳහන් වේ.