නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 10කට පසුව සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 05ක් විවෘත කෙරේ.

    ජනවාරි 02, 2024

    වසර 10කට පසුව සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 05ක් විවෘත කිරීම අද (02දා) පෙරවරුවේ අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ සුදත් ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදුකරන අතර, මේ වන විට වාන් දොරටු 05ක් විවෘත කර ඇති අතර, තප්පරයකට ඝන අඩි 900ක වේගයෙන් මේ වන විට ජලය මුදාහරින අතර, බලාගාරය හරහා ද තප්පරයට ඝන අඩි 700ක ජලය ප්‍රමාණයක් මුදාහරිනු ලැබේ. අද (02දා) පෙරවරු 10.00 වන විට ජල ධාරිතාවේ උස අඩි 104.3වන අතර, ජල ධාරිතාව 662800ක්  වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya