ඒම ප්‍රදේශ වල දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බැවින් රථවාහන නිලධාරින් යොදවා රථවාහන පාලනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට සහ පොලිස්
ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ. මාර්ග අනතුරුවලට තුඩු දෙන බීමත් රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය සහ අපරික්ෂාකාරී හා අනත්රදායක ලෙස රිය පැදවීම සිදු නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.