ඒ් මහතා මේ බව පැවසුවේ , ඊයේ(30) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිණි.
ඒ් අනුව කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලීස් ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම රථවාහන සැළස්ම ක්‍රියාත්මක වේ.
එහිදී ඔහු පැවසුවේ, අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදුකරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් හෙට පස්වරු 05 සිට එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.
විශේෂයෙන් ගාලුමුවදොර ආශ්‍රිතව මෙම රථවාහන සැලස්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය