අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ධර්ම දේශනාව සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
උදාවන නව වසරේ ජනතාවට සෙත් පැතීම සඳහා පැවැත්වෙන පරිත්‍රාණ ධර්ම දේශනාව දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අමාත්‍යංශය සමඟ එක්ව අද(31) රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ඉදිරිපිට පැවැත් වේ.