බදුල්ල දිස්ත්රික්කයේ සොරනාතොට, පස්සර යන ප්රදේශවලට, මහනුවර දිස්ත්රික්කයේ උඩුදුම්බර ප්රදේශයට, මොනරාගල දිස්ත්රික්කයේ මැදගම ප්රදේශයට, නුවරඑළිය දිස්ත්රික්කයේ හගුරන්කෙත, වලපනේ ප්රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ (මට්ටම 2 යටතේ) නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙන අතර එම නිවේදනය හෙට පස්වරු 2.30 දක්වා වලංගු වේ.