මෙලෙස තහනම් කළ ක්‍රිඩා සංගම් සහ සම්මේලන වන්නේ,
- ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
- ශ්‍රී ලංකා කබඩි සම්මේලනය
- ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනය
- ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
- ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය
පසුගිය දෙසැම්බර් 22 දා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව ඉහත සඳහන් ක්‍රීඩා සංගම් හා සම්මේලන පහේ පරිපාලනය සහ ඉදිරියේදී නිළවරණ පැවැත්වීමේ බලය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පවරා තිබේ.
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ,