2024 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000කට අධික පිරිසක් මිය ගිය අතර 5000ට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත. එම සියලු දෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට සැමරුම් දින වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම වසරේ ප්‍රධාන සැමරුමට සමගාමීව සියලුම දිස්ත්‍රික්ක වලදී සැමරුම් දින වැඩසටහන් පැවැත් වීමට සැලසුම් කර ඇත. ඒමෙන්ම මියගිය ජනතාව සිහි කරමින් හෙට පෙ.ව 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇත.