විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය බලධාරින්සම්බන්ධ කර ගනිමින් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරින් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2300කදී පැවැත්වීමට නියමිතයි.