කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ථ දිවයින පුරා විදුලිය විසන්ධි වීමක් සිදු වූ අතර, පද්ධතියේ සමතුලිතභාවය පවත්වා ගනිමින් පියවරෙන් පියවර එය යථා තත්ත්වයට පත් කිරීමට අප විසින් සියළු කටයුතු සිදු කරමින් පවතී.
මේ පිළිබඳ අපගේ බලවත් කණගාටුව පාරිභෝගික ඔබ සැම වෙත පල කර සිටිමු.
ලංකා විදුලිබල මණ්ඩලය