තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි සපුමල් බංඩාර මහතා විසින් සැලසුම් අංශයේ සහයෝගය ඇතිව මෙම වැඩ සටහන සංවිධානය කෙරිණි.
බිම්මල් වගාකරන ව්‍යවසායකයින් බිහි කිරිම ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගෙන මෙම වැඩ සටහන සංවිධානය කරයි. ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරි ජී.එස්.එන් .නිශාන්ත මහතා විසින් මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන ලදී .
බිම්මල් වගාව සදහා උනන්දුවක් දක්වන 48 දෙනකු සදහා න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව පුහුණුව මෙහි දි ලබා දුන් අතර බිම්මල් වගාව ආරම්භ කිරිම සදහා පසුබිම සකසාගැනීමට අවශ්‍ය සහයෝගය කුඩා ව්‍යාපාර අංශය මගින් ලබාදීමට බලාපොරොත්තු වේ.
DMU/Anuradhapura