මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජ තෙල් මිල සංශෝධනයක්

    ජූනි 01, 2023

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනවල මිල (31 දින ) මධ්‍යම රාත්‍රී 12.00 සිට සංශෝධනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව, පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් රැපියල් 20 කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද ඉහළ දමා ඇත.

    නව මිළ ගණන් යටතේ පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 ක ද පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක නව මිල රැපියල් 385ක් ද සුපිරි ඩීසල් ලීටරයක නව මිල රැපියල් 340 ක් වේ.

    ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් පහළ දමා ඇති අතර නව මිල රැපියල් 245ක් වන අතර සාමාන්‍ය ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya