මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ කිහිපයක අඩු කරයි

    මැයි 15, 2023

     

    ලංකා සතොස ආයතනයේ කිරි පිටි සහ සුදු සීනි මිල අඩු කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ මෙම මිල පහත හෙලීම අද(15) සිට ක්‍රියාත්මක බවයි.


    ඒ අනුව, ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රුපියල් 1080.00 ක් වන අතර සුදු සීනි කිලෝවක මිල 243.00 ක් වේ. ලංකා සතොස ආයනය නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.cw

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya