අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

    පෙබරවාරි 04, 2023

    75 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝහාර සිදු කිරීම අද (4) උදැසන කොළඹ 07,නිදහස් චතුරස්‍රයේ දී සිදු විය.

    හිටපු කතානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.

    මේ අවස්ථාවට, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක,හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, යන මහත්ම මහත්මීන් සහ ඩී.එස්.සේනානායක පවුලේ ඥාතීන් පිරිසක් ද මේ අවස්ථාවට එක් විය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya